අතර මග

මම දවසක් මගෙ දඩුමොනෙරෙන් ගෙදර යන වෙලාවක් ඒ පැත්ත හරිම පාලු පැත්තක් කරුමෙට බයික් එකේ ෆුවෙල් ඉවර වුනා තව කිලොමීටර සීයක් විතර තියෙනවා මොනවා කරන්නද මම තල්ලු කරන් ආවා ටිකක් දුර දැන් ඉතින් නවතිනවා ආයෙ තල්ලු කරනවා මාස එකහා මාරකින් විතර ගෙදර යන්නෙ ඒ යනකොට මේ කරුමෙ වුනේ ඔහොම යනකොට වටින් පිටින් ඇදිරිත් වැටෙනවා මට දැන් ඈතින් පෙනෙවා පොඩි කඩයක් වගේ එකක් සතුටුයි හිතට තෙල් නැති වුනත් තියෙන තැනක්වත් අහගන්න බැරියැ අම්මට හුඩු කඩේ වහලා පිටිපස්සෙ ගෙයක් තිබුනා ගෙයක් කීවට ඒකත් කඩ කාමර දෙකක් වගේ බයික් එක පාරෙ නවත්තල මම කිට්ටු කලා ගෙදරට
"ගෙදර කවුද"
දෙපාරක් තුන් පාරක් කතා කරද්දි ගෙ ඇතුලෙන් ගෑනු කෙනෙක් ආවා වයෙස අවුරුදු හතලිහක් විතර ඇති
"ඇයි මල්ලි"
මේකි මගෙ දිහා බලාගෙන ඇහුවා
"අක්කෙ පැට්ට්රල් තියෙනවද"
මේකි ටිකක් කල්පනා කරලා කීවා
"අනෙ නැහැ නෙ හවස ඉවර වුනේ මල්ලි ගොඩක් දුර යන්නද"
" ඔවු අක්කෙ මම ංංංංංං ට යන්න ඔන"
අපෝ මල්ලි දැන් තෙල් තිබුනත් ඔය පාරෙ අලි ඉන්නවා " කියලා මේකි ගෙ ඇතුලට ගියා කොටි මදිවට හරක් කීවලු මම ආයෙත් බයික් එක ලගට ඇවිත් ටැංකිය ඇරලා බැලුවා පොඩ්ඩක් විතර හොල්ලගෙන යන්න පුලුවන් ඒත් දැන් අලි අම්මො උන්ට ඉතින් අයිඩෙන්ටි පෙන්නල යන්නයැ
පැය බාගයක් විතර ඉද්දි අර ගැනු කෙනා එලියට ඇවිත් කඩේ ගාවට ආවා
" ඔයා ගියෙ නැද්ද මල්ලි"
"ඒක තමා අක්කෙ මම බැලුවෙ කොහෙද වාහනයක්වත් යන්නෙ නැහැ නෙ"
මේ පාරෙ එහෙම තමා මල්ලි
අක්කෙ මම මේ කඩෙ ඉස්තොප්පුවෙ අද රෑ හිටියට කමක් නැද්ද
" කමක් නැහැ මල්ලි පුලුවන්නම් හැබැයි මදුරුවො සර්පයො එහෙම ඉන්නවා පරිස්සමින් කියලා මේකි ගෙදර ගියා මමත් බයික් එකත් පොට් එකට අරං පොඩ්ඩක් වාඩි වුනා තවත් පැයක් විතර ගත වුනා මට ඇහෙනවා දැන් අර ගැනු කෙනා කාටද කතා කරලා පොන් එකෙන් කියනවා මම ගැනැයි මන් මෙතන් ඉන්න එක ගැනයි ටිකක් වෙලා යද්දි එයා ආයෙත් ඇවිත් ඇහුවා මල්ලි බඩගින්නෙ නේද කියලා "බඩගින්නට වඩා අක්කෙ මූන පොඩ්ඩක් හෝදගන්න තිබුනනම් හොදයි"
"එහෙනම් පිටි පස්සෙ ලිද තියෙනවා හෝදගන්න කීවා ඇතුලට මට තුවායකුයි සරමකුයි ගෙනත් දුන්න මම එන්න හදන කොට "මල්ලි බයික් එක කඩෙ පිටිපස්සෙන් දාන්න "ඇයි කියලා අහන්නෙ නැතුව ඒකත් දාලා මම ලිදගාවට ගිහින් හොදට නා ගත්තා නාලා ඉවර වෙලා ඇවිත් මම අක්කට කතා කලා තුවායයි සබන් පෙට්ටියයි දෙන්න මෙකි "මල්ලි ඇතුලට ඇවිත් බත් ටිකක් කාලම යන්න" කිවා මමත් ගියා ඇතුලට නෝර්මල් ගෙයක් තාම හදනව.
80

101   2 years ago
Emotion | 0 subscribers
101   2 years ago
Please log in or register to post comments
ad2